Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 9:22 - Sinhala New Revised Version 2018

22 ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම මංගලෝත්සවයටත් හැරුනු මාසය වශයෙන් ද පවත්වන්නට ඔහු ඔවුන්ට නියම කෙළේ ය. මේ දවස් මංගලෝත්සවයේ ද ප්‍රීතියේ ද දවස් වශයෙන් පවත්වමින් ඒ දිනවල තෑගි බෝග හුවමාරු කරගැනීමට ද දුප්පතුන්ට ත්‍යාගවන්ත ලෙස දීමට ද ඔහු ඔවුන්ට ආරාධනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 9:22
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්