Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 9:19 - Sinhala New Revised Version 2018

19 පිටිසර පෙදෙස්වල ද පවුරු නැති නුවරවල ද වාසය කරන ජුදෙව්වරුන් අදාර් මාසයේ දස සතර වන දින ප්‍රීතියෙන් ද මංගල භෝජනවලින් ද තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද උත්සවාකාරයෙන් පවත් වන අතර නුවරවල වාසය කරන ජුදෙව්වරුන් ප්‍රීතියෙන් ද තමන්ගේ අසල්වැසියන් සමඟ තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද අදාර් මාසයේ පසළොස් වන දින උත්සවාකාරයෙන් පවත්වන්නේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 9:19
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්