මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:12 - Sinhala New Revised Version 201812 රජ එස්තර් බිසොවට කතා කොට, “සූසා බලකොටුවෙහි දී ම ජුදෙව්වරු මිනිසුන් පන්සිය දෙනෙකු ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මැරුවෝ ය. රජුගේ අනෙක් ප්‍රදේශවල කුමක් කර ඇත්තේ ද? ඔබ ඉල්ලූ දේ දැන් මට කියන්න. ඉල්ලූ පමණින් එය දෙනු ලැබේ. ඔබ තවත් ආශා කරන්නේ කුමක් ද? එය නිසැක ව ම ඔබට දෙනු ලැබේ”යි කීයේ ය. පරිච්ඡේදය බලන්න |