මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 7:2 - Sinhala New Revised Version 20182 රජ මේ දෙ වන දවසෙහි ද එස්තර්ට නැවත කතා කොට, “එස්තර් බිසොව, ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් එය ලැබේ. ඔබ ආශා කරන්නේ කුමක් දැ යි මට කියන්න. ඒ ඉල්ලීම මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද එය ඉටු කරනු ලැබේ”යි කීයේ ය. පරිච්ඡේදය බලන්න |