මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 10:9 - Sinhala New Revised Version 20189 දෙවියන් වහන්සේට මොරගසා ගැළවීම ලබාගත් අය මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් ය. එසේ ය, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟ ගළවාගත් සේක. සමිඳාණන් වහන්සේ මේ සියලු නපුරෙන් අප නිදහස් කළ සේක. දෙවියන් වහන්සේ ජාතීන් අතර කිසි කලෙක සිදු නොවූ ආකාර පුදුමයන් ද ආශ්චර්යයන් ද සිදු කළ සේක. පරිච්ඡේදය බලන්න |