Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 15:39 - Sinhala New Revised Version 2018

39 තනිකර මිදියුස පානය කිරීම හෝ තනිකර වතුර පානය කිරීම හෝ හානිකර නමුත්, වතුර මිශ්‍ර මිදියුස මිහිරි ප්‍රීතිජනක සැපදායක තත්ත්වයක් ඇති කරන්නා සේ මෙම කරුණු ඉදිරිපත් කිරීමේ නිපුණත්වය, කතාව කියවන පාඨකයන් තුළ මනා අවබෝධයක් ඇති කරවයි. මේ කරුණත් සමඟ මම මේ කතාව මෙයින් අවසන් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 15:39
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්