මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:27 - Sinhala New Revised Version 201827 ඔවුන් දෑතින් සටන් කරමින් ඒ අතර ම සිතින් දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටි හෙයින්, ඔව්හු එම සටනේ දී තිස් පන් දහසක් දෙනා මරාදැමූ හ. මෙලෙස දේව මැදහත්වීම නිසා ඔව්හු අතිශයින් ප්‍රීතියට පැමිණියෝ ය. පරිච්ඡේදය බලන්න |