Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 15:2 - Sinhala New Revised Version 2018

2 බල කිරීම නිසා ඔහු අනුව ගිය ඒ ජුදෙව්වරු ඔහුට කතා කොට, “මෙතරම් රළු ලෙස හා වනචර ලෙස ඔබ ඔවුන් ඝාතනය නොකළ යුතු ය. සියලු දේ දකිමින් සමිඳාණන් වහන්සේ ඒ දවසට විශේෂ ශුද්ධත්වයක් දී තිබෙන නිසා ඔබ ද ඊට නිසි ලෙස ගරු කළ යුතු ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 15:2
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්