මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:9 - Sinhala New Revised Version 20189 මහානුභාව සම්පන්න ඔබතුමා මේ සියල්ල ගැන සලකා බලා, සියල්ලන් කෙරෙහි ඔබ දක්වන මහා කරුණාව පෙරදැරි කරගෙන, අපේ රටේත් අපේ පීඩිත ජනතාවගේත් සෞභාග්‍යය සඳහා අවශ්‍ය සියල්ල සපයනු පිණිස ඔබ අභිමත දෙයක් කළ මැනව. පරිච්ඡේදය බලන්න |