මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:41 - Sinhala New Revised Version 201841 මේ දුර්ජනයන්ගේ ග්‍රහණයට අසුවීමෙන් තම උතුම් කුලයට නොහොබිනා අවමන් විඳිනවාට වඩා, උදාර ලෙස මියයාමට මෙලෙස ඔහු අධිෂ්ඨාන කරගත්තේ ය. පරිච්ඡේදය බලන්න |