Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 14:34 - Sinhala New Revised Version 2018

34 පූජකවරු ස්වර්ගය දෙසට දෑත් ඔසවා තමන්ගේ ජාතිය සඳහා නිතර ම සටන් කළ තැනැන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ. “සියල්ලට අධිපති වූ කිසිදු දෙයක අවශ්‍යතාවක් නැත්තා වූ ද සමිඳාණන් වහන්ස, අප අතර ඔබට වාසස්ථානයක් වශයෙන් දේව මාලිගාවක් තිබිය යුතු බව ඔබ වහන්සේ අදහස් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 14:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්