මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:3 - Sinhala New Revised Version 20183 ඊට කලින් කැරලි පැවතුණු කාලයෙහි සිටි එක්තරා නායක පූජකයෙකු වූ මේ ඇල්සිමස් තෙමේ තමා විසින් ම කෙලෙසාගෙන සිටි අයෙකි. කුමන පක්ෂයකින් වත් තමාට ආරක්ෂාවක් නැති බව තේරුම්ගත් ඔහුට තවත් ශුද්ධ පූජාසනය වෙත යාමට පුළුවන්කමක් නැති බව ද තේරුම්ගෙන පරිච්ඡේදය බලන්න |