Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 14:15 - Sinhala New Revised Version 2018

15 නිකනෝර්ගේ පැමිණීම ගැනත්, තමන්ට පහර දීමට විජාතිකයන් සැරසෙන අන්දම ගැනත් ඇසූ ජුදෙව්වරු තමන්ගේ ඇඟපතෙහි අළු තවරාගෙන, තමන් වහන්සේගේ සෙනඟ සදහට ම ස්ථාපිත කොට වදාළා වූ ද තමන් වහන්සේගේ උරුමයට සහාය වීමට මැදහත්වන්නා වූ ද තැනැන් වහන්සේට යාච්ඤා කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 14:15
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්