මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:30 - Sinhala New Revised Version 201830 එහෙත් එම නගරයේ සෙනඟ ජුදෙව්වරුන්ට හොඳින් සංග්‍රහ කරන බවත් ඔවුන්ට බොහෝ හිරිහැර පැවති කාලවල දී මොවුන් ඔවුන්ට විශේෂ කරුණාව දැක් වූ බවත්, එහි සිටි ජුදෙව්වරුන් ජූදස්ට සහතික කර කියා සිටි විට, පරිච්ඡේදය බලන්න |