මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:36 - Sinhala New Revised Version 201836 තවත් අයත් එලෙස ම ප්‍රාකාරවලට නැඟ, සතුරන්ගේ පිටුපසින් ගොස්, එහි කොත්වලට ගිනිතබා, දේවාපහාස කී අය අල්ලාගෙන පණපිටින් ම දර සෑ මත තබා ගිනිබත් කළහ. තවත් සමහරෙක් දොරටු බිඳ හමුදාවේ ඉතිරි කොටස නගරයට ඇතුළු කොට, නගරය පළමු ව අල්ලාගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |