මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:35 - Sinhala New Revised Version 201835 පස් වන දින අලුයම මකබියස්ගේ හමුදාවේ තරුණයන් විසි දෙනෙක් එම දේවාපහාසයන් නිසා කෝපාවිෂ්ට වී, ප්‍රාකාරයට බලවත් ලෙස පහර දී, ඔවුන්ට හමු වූ සියල්ලන් දරුණු ලෙස මරාදැමූ හ. පරිච්ඡේදය බලන්න |