Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 10:13 - Sinhala New Revised Version 2018

13 රජුගේ මිත්‍රයෝ ය යි සම්මත කණ්ඩායම විසින් යුපාතෝර් ඉදිරියෙහි ටොලමිට විරුද්ධ ව චෝදනා කරන ලදුව, පිලෝමිටර් විසින් ඔහුට භාර දෙන ලද සයිප්‍රස් දූපත අත්හැරීම නිසා ද, සෑම අතින් ම ඔහුට රාජ ද්‍රෝහියා ය යි කියන බව අසන්නට ලැබිණ. තමාගේ කීර්තිමත් නිල පදවිය දීප්තිමත් නො කළ ඔහු වස බී සිය පණ නසාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 10:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්