මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:12 - Sinhala New Revised Version 201812 එකල යුක්ති සහගත ලෙස ජුදෙව්වරුන් කෙරෙහි ක්‍රියා කළ පළමු වන ආණ්ඩුකාරයා වන මක්‍රොන් නම් ලත් ටොලමි, පසුගිය කාලයේ දී ඔවුන්ට කරන ලද හිංසා පීඩාවලට වන්දියක් වශයෙන්, සාමකාමී ව ඔවුන් පාලනය කිරීමට බොහෝ උත්සාහ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |