මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:40 - Sinhala New Revised Version 201840 එවිට ජුදෙව්වරු තමන් සැඟවී සිටි ස්ථානයෙන් ඔවුන් මත කඩා පැන ඔවුන් මරා ඔවුන්ට බොහෝ අනතුරු කෙළේ ය. පණ බේරාගත් අය තමන්ගේ සියලු බඩුමුට්ටු තොගය අල්ලාගැනීමට ඉඩතබා කඳුකරයට පලා ගියහ. පරිච්ඡේදය බලන්න |