මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:39 - Sinhala New Revised Version 201839 ඔවුන් මෙය සෝදිසියෙන් බලාගෙන සිටිය දී මනාලයා සහ ඔහුගේ යහළුවන් ද ඔහුගේ පවුලේ උදවිය ද හමුවීමට බඩුමුට්ටු විශාල තොගයක් රැගෙන ඝෝෂා සහිත පෙරහැරක් ද කිංකිණි රබන් ගසමින් තූර්ය වාදනය සහිත සටන්කාමි දර්ශනයක් සහිත ව එනු ඔවුන්ට පෙනිණි. පරිච්ඡේදය බලන්න |