මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:12 - Sinhala New Revised Version 201812 බක්කිදෙස් දක්ෂිණ සේනාංකයේ විය. එක් ව සටන් කරන සමූහයා හොරණෑ පිඹිමින් සේනාංක දෙකක් මැදින් ඉදිරියට ගමන් කළහ. ජූදස්ගේ පාර්ශවයේ යුද්ධ භටයෝ ද ඔවුන්ගේ හොරණෑ පිම්බෝ ය. පරිච්ඡේදය බලන්න |