Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 9:11 - Sinhala New Revised Version 2018

11 එවිට සතුරු සේනාවෝ කඳවුරෙන් නික්ම ගොස්, සටන් වැදීමට සූදානම් වී සැරසී සිටගත්හ. අශ්ව සේනාව සේනාංක දෙකකට බෙදා වෙන් කරන ලදී. ගල් පටියෙන් විදින්නෝ ද දුනුවලින් විදින්නෝ ද බිහිසුණු භට පිරිස් සමඟ හමුදාව ඉදිරිපසින් ගමන් කළහ. සියල්ලෝ ම නිර්භීත සටන්කාමීහු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 9:11
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්