මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:22 - Sinhala New Revised Version 201822 මේ ආරංචිය ඇසූ රජ කිපිණි. ඔහුට එපවත් දන්වනු ලැබූ වහා ම ඔහු පිටත් වී ටොලමයිස් බලා පැමිණියේ ය. නගරය වටලෑම නවතාලන ලෙසත් හැකි පමණ කඩිනමින් ටොලමයිස් නුවර දී තමා සමඟ සම්මන්ත්‍රණයක් සඳහා තමා හමු වන ලෙසත් ඔහු ජොනතන්ට ලියා දැන්වී ය. පරිච්ඡේදය බලන්න |