මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:21 - Sinhala New Revised Version 201821 එහෙත් ඔවුන්ගේ ජාතියට වෛර කළ ද්‍රෝහියෝ සමහර දෙනෙක් රජු වෙත ගොස් ජොනතන් බලකොටුව වටලන බව සැළ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |