මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:20 - Sinhala New Revised Version 201820 ඒ කාලයේ දී ම ජොනතන් ජෙරුසලමේ බලකොටුවට පහර දෙන පිණිස ජුදයාවේ සෙනඟ එකතු කොට, ඊට විරුද්ධ ව පාවිච්චි කිරීම සඳහා, නගර වටලන බොහෝ යන්ත්‍ර ද සෑදී ය. පරිච්ඡේදය බලන්න |