මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:47 - Sinhala New Revised Version 201847 ඔව්හු ඇලෙක්සන්දර් රජු තමන්ගේ විශිෂ්ට හිතවතා මෙන් සලකා, ඔහුගේ පැත්ත ගැනීමට තීරණය කළහ. මෙසේ ඔව්හු ඔහුගේ හිතමිතුරෝ වූ හ. පරිච්ඡේදය බලන්න |