Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 10:46 - Sinhala New Revised Version 2018

46 ජොනතන් සහ සෙනඟ මේ යෝජනා ඇසූ විට, දෙමෙත්‍රියස් රජ ඉශ්රායෙල් දේශයේ කළ මහා දුෂ්ටකම් ද ඔහු කෲර ලෙස ඔවුන් තැළූ, පෙළූ, අන්දම ද සිහි කර, ඒ යෝජනා කෙරෙහි විශ්වාසය නොතබා, ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 10:46
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්