මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:16 - Sinhala New Revised Version 201816 එවිට ඇලෙක්සන්දර් රජ තෙමේ කතා කොට, “අපට කිසි ම දිනක මේ හා සමාන අන් මිනිසෙකු සම්බ වේ ද? ඔහු සමඟ මිතුරෙකු සහ සහායකයෙකු වීමට ඉක්මන් කරමු”යි හඬ නඟා කීවේ ය. පරිච්ඡේදය බලන්න |