මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:15 - Sinhala New Revised Version 201815 දෙමෙත්‍රියස් විසින් ජොනතන්ට යවන ලද පොරොන්දු සියල්ල ගැන ඇලෙක්සන්දර් රජුට සැළ විය. තවද, ජොනතන් කළ සටන් හා ඔහුගේ වීර ක්‍රියා ගැනත්, ඔහුට දරන්නට සිදු වූ දුක් ගැහැට ගැනත්, විස්තරයක් ද ඇලෙක්සන්දර් රජුට දෙන ලදී. පරිච්ඡේදය බලන්න |