ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 9:21 - සිංහල කාලීන පරිවර්තනය

තවද ඔහු කූඩාරමටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 9:21
12 හුවමාරු යොමු