හෙබ්‍රෙව් 9:20 - සිංහල කාලීන පරිවර්තනය20 “දෙවියන්වහන්සේ ආඥා කළ ගිවිසුමේ ලේ මේ යැ” කියමිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 “මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 “මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මේවා දෙවියන්වහන්සේ විසින් නුඹලා ගැන නියෝගකළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනඟටත් ඉස්සේය. පරිච්ඡේදය බලන්න |