ලූක් 20:45 - සිංහල කාලීන පරිවර්තනය මුළු ජනකාය අසා සිටියදී, උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, Sinhala New Revised Version මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, Sinhala New Revised Version 2018 මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, Sinhala Revised Old Version මුළු සෙනඟ අසමින් සිටියදී උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: |
පසුව සමූහයා ද තම ගෝලයින් ද තමා වෙත කැඳවූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන, මා අනුව එත්වා.
මෙසේ, දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියයි නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?
එහෙත් සෙසු අය ද බය ඇතිව සිටින පිණිස, දිගටම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න.