ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 7:50 - සිංහල කාලීන පරිවර්තනය

එවිට ඔවුන්ගේම සාමාජිකයකු වූ වරක් යේසුස්වහන්සේ හමුවීමට පැමිණි නිකදේමුස් කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ (ඊට ප්‍රථම උන්වහන්සේ ළඟට ගියාවූ) නිකොදේමුස් ඔවුන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න



යොහන් 7:50
4 හුවමාරු යොමු  

ඉහත එක් රැයෙක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් කිලෝග්‍රෑම් තිහක් පමණ රැගෙන ආයේ ය.


එහෙත් දහම් නීතිය ගැන නො දන්නා මේ ජන සමූහයා ශාප ලද්දවුන්” යැයි පැවසූහ.