ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 14:51 - සිංහල කාලීන පරිවර්තනය

හණ රෙද්දකින් පමණක් සිරුර වසා ගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස ගියේ ය. ඔවුන් ඔහු අල්ලාගත් කල,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ නග්න ශරීරයෙහි හණ රෙද්දක් පොරාගත් එක්තරා තරුණයෙක් උන්වහන්සේ පස්සේ ගියේය. ඔව්හු ඔහු ඇල්ලුවෝය;

පරිච්ඡේදය බලන්න



මාක් 14:51
4 හුවමාරු යොමු  

එවිට සැවොම උන්වහන්සේ හැර, පලා ගියහ.


ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය.