මාක් 13:16 - සිංහල කාලීන පරිවර්තනය කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා! Sinhala New Revised Version කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා; Sinhala New Revised Version 2018 කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා; Sinhala Revised Old Version කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. |