ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.
මාක් 11:5 - සිංහල කාලීන පරිවර්තනය එහි සිටි අයගෙන් ඇතමෙක්, “මොකද මේ කරන්නේ? කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි ඇසූහ. Sinhala New Revised Version එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ. Sinhala New Revised Version 2018 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ. Sinhala Revised Old Version එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. |
ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.