මාක් 11:5 - Sinhala New Revised Version 20185 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එහි සිටි අයගෙන් ඇතමෙක්, “මොකද මේ කරන්නේ? කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි ඇසූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |