ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:5 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලාගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව නුඹලාට ලියා දුන්නේය.

පරිච්ඡේදය බලන්න



මාක් 10:5
8 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන්ගැන්මේ සිට වූයේ එලෙස නො වේ.


“මිථ්‍යාදෘෂ්ටික සිත් හා කන් ඇති මුරණ්ඩු ජනයිනි! නුඹලා නුඹලාගේ පියවරුන් වගේම ය. නුඹලා හැම විට ශුද්ධාත්මයාණන්ට හරස්වන්නහු ය.