මාක් 10:5 - Sinhala New Revised Version 20185 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලාගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව නුඹලාට ලියා දුන්නේය. පරිච්ඡේදය බලන්න |