මතෙව් 27:10 - සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ” යන්න සම්පූර්ණ විය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මට නියමකළ ලෙස කුම්භකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නෝය යන අනාගතවක්තෘවූ යෙරෙමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණවිය. |