මතෙව් 27:10 - Sinhala Revised Old Version10 ස්වාමීන්වහන්සේ මට නියමකළ ලෙස කුම්භකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නෝය යන අනාගතවක්තෘවූ යෙරෙමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණවිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ” යන්න සම්පූර්ණ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි. පරිච්ඡේදය බලන්න |