මතෙව් 26:8 - සිංහල කාලීන පරිවර්තනය ඒ දුටු ගෝලයෝ කුපිතව, “මේ මොන නාස්තියක් ද? Sinhala New Revised Version ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද? Sinhala New Revised Version 2018 ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද? Sinhala Revised Old Version නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද? |
කිරිගරුඬ බඳුනක ඉතා මිල අධික සුවඳ විලවුන් රැගෙන ආ එක් ස්ත්‍රියක්, උන්වහන්සේ මේසයට හිඳ සිටියදී, ඒ සුවඳ විලවුන් උන්වහන්සේගේ හිසේ වත් කළා ය.
එහි සිටි ඇතමෙක් කෝප වී, ඔවුනොවුන් අතර කතා වෙමින්, “මේ සුවඳ විලවුන් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?