රෝම 3:17 - සිංහල කාලීන පරිවර්තනය සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.” Sinhala New Revised Version සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, Sinhala New Revised Version 2018 සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, Sinhala Revised Old Version ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය. |
ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”
එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.