කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක්ම එක සමානව උතුම් යයි සලකයි. හැම කෙනෙක්ම තමාගේ සිතින් නිසැකව ඒත්තු ගත යුතු ය.
ගලාති 4:10 - සිංහල කාලීන පරිවර්තනය ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු සලකති. Sinhala New Revised Version ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය. Sinhala New Revised Version 2018 ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය. Sinhala Revised Old Version නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය. |
කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක්ම එක සමානව උතුම් යයි සලකයි. හැම කෙනෙක්ම තමාගේ සිතින් නිසැකව ඒත්තු ගත යුතු ය.