Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 4:10 - Sinhala Revised Old Version

10 නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු සලකති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 4:10
7 හුවමාරු යොමු  

එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා.


ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.


ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්:


සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්