දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
ක්‍රියා 9:9 - සිංහල කාලීන පරිවර්තනය දවස් තුනක් අන්ධව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත. Sinhala New Revised Version ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. Sinhala New Revised Version 2018 ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. Sinhala Revised Old Version ඔහු තුන්දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය. |
දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ.