ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 7:12 - සිංහල කාලීන පරිවර්තනය

ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග සැල වූ කල යාකොබ්, අප පියවරුන් පළමු වරට එහි පිටත් කර යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මිසරයෙහි ධාන්‍ය ඇති බව යාකොබ් අසා, පළමුවාරයේ අපේ පියවරුන් යැවුවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 7:12
2 හුවමාරු යොමු