ක්‍රියා 7:12 - Sinhala New Revised Version12 එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග සැල වූ කල යාකොබ්, අප පියවරුන් පළමු වරට එහි පිටත් කර යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 නුමුත් මිසරයෙහි ධාන්‍ය ඇති බව යාකොබ් අසා, පළමුවාරයේ අපේ පියවරුන් යැවුවේය. පරිච්ඡේදය බලන්න |