මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.
ක්‍රියා 7:1 - සිංහල කාලීන පරිවර්තනය එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය. Sinhala New Revised Version එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. Sinhala New Revised Version 2018 එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. Sinhala Revised Old Version එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය. |
මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.
ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,