Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 7:1 - Sinhala Revised Old Version

1 එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:1
7 හුවමාරු යොමු  

මන්ත්‍රණ සභාවේ ඉඳගන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙළා සිටියදී, ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය.


ස්තේපන් කථාකොට කියනුයේ: ‍ සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්